ඇහිලා ඇතිනේ.
එහෙනම් ඒ බීප් සද්ද වලින් කියවෙන්නේ මොනවද
බලමුකෝ..
බිප්ස්
නැත.
|
බල සැපයුම
දෝෂ සහිතයි.
ප්‍රොසෙසරය
දෝෂ සහිතයි.
පරිගණකයට
සම්බන්ද උපාංග වල සම්බන්ද ස්ථාන දුර්වල වී ඇත.
|
බීප්
දෙකක්.
|
POST/CMOS
දෝෂ සහිතයි.
|
එක දිගු
බීප් හඩක් සමග කෙටි බීප් හඩක්
|
මව්පුවරුවේ
දෝෂ සහිතයි.
|
දිගු බීප්
හඩ තුනක්
|
යතුරු
පුවරුවේ දෝෂ
|
දිගු බීප්
හඩ නැවත නැවත මතු වීම.
|
පරිගණක මතක
උපාංග වල දෝෂ.
|
දිගටම
පවතින අඩු වැඩ් වන බීප් හඩ
|
ප්‍රොසෙසරය
අදිකව රත් වී ඇත.
|
හරිනේද දැන්
ඔයා කොම්පුටර් ඩොක්ටර් කෙනෙක් තාමයි.
හී...
එහෙනම් අපි
ගියා...
0 මේ ලිපියට ප්‍රතිචාර:
Post a Comment
මෙම ලිපියට මොනවා හරි කියන්න.....