Friday, December 12, 2014

Movies බාන්න හොද සියිට් එකක් -Best Movies Download


කොහොමද හුග කාලෙකට පස්සේ තමයි බ්ලොග් එක පැත්තේ අවේ!
මම අද කියන්න යන්නේ Movies බාන්න හොද site එකක් ගැන මේක එක click එකකින් Movie එක download කරගන්න පුළුවන් .බලනකො ඔය යටින් තියන එක .
+

Friday, July 4, 2014

Facebook යන්න හොද සොෆ්ට්වෙයා එකක්


කොහොමද යාලුවනේ මම අද අරගෙන අවා ඕගොල්ලන්ට 100% ආරක්ෂිත ව Facebook යන්න හොද සොෆ්ට්වෙයා එකක් මේකෙන් අරවගේම හොදට යන්න පුළුවන්.
+

Tuesday, July 1, 2014

Google Chrome එකෙන් Gmail notifications එකක් ඔයාගේ Desktop එකට ලබා දාගමුද...




හලෝ යනුවනේ කොහොමද ඉතින් මම අදත් අලුත් දෙයක් අරගෙන අවා එහෙනම් වැඩේට බහිමුකො..

ඔබ නිතර ඔබේ Mails chack කිරීමට අකමැති නම් ඔබේ Gmail ලැබුණු බවට notifications ඔබේ Desktop එකටම ලබා ගැනීමට කැමතිද?
+

Saturday, June 21, 2014

මේ මොහොතේ ගුවන් ගත වී ඇති ගුවන්යානා බලමු ද..( Live )


ඔන්න යාලුවනේ මම අද අරගෙන අවා ඕගොල්ලන්ට මේ දැන් ගුවන් ගත වෙලා තියන ගුවන්යානා බල්ලන පුළුවන් විදිහක්..
+

Wednesday, June 18, 2014

ඕන කෙනෙකුගේ Facebook Account එකක විස්තර එකෙන්ම බලා ගමුද..


කොහොමද යාලුවනේ.මම තවත් අලුත් වැඩක් අරගෙන අවා මේකෙන් පුළුවන් ඕන කෙනෙකුගේ Facebook Account එකක විස්තර ඉක්මනට බලාගන්න.(id,first_name,gender,last_name,link",locale",name ,username )
+

ඔගොලන්ට සුපිරි Invitation, Ad,Banner,Card වගේ ඒවා හදාගන්න පුළුවන් වෙබ් සයිට් එකක්.


කොහොමද යාලුවනේ මම අරගෙන අවා තවත් සුපිරි වැඩක්.
මම හිතනවා මේක වැදගත් වෙයි කියලා.
+

ඔගොලන්ගේ File Upload කරන්න කියාපු Web Site එක.


ඉතින් යාලුවනේ කොහොමද මම අද අරගෙන අවේ ඔගොලන්ට File Upload කරන්න කියාපු Web Site එකක්..
මේකේ නම තමයි Media Fire හුගක් අය අහල ඇතිනේ. මේකේ අපට 11 GB Free දෙනවා.
+