Friday, May 30, 2014

2 ප්‍රතිචාර

ඕන සොෆ්ට්වෙයා එකක ගේම් එකක SERIAL KEY තප්පරෙන් හොයාගමු.


අද මම කියන්න යන්නේ SERIAL KEY එකක් තප්පරෙන් හොයාගන්න විදිහක්.
එහෙනම් මේ විදිහට කරන්න....


1.ඉස්සෙල්ලාම google එකට යන්න.
2.ඊට පස්සේ ඔයාට ඕනෑ සොෆ්ට්වෙයා එකේ හරි ගේම් එකේ හරි නම ගහන්න.
3.එකට ඉස්සරහෙන් 94fbr කියල ගහන්න.
දැක්කා නේද ...
එහෙනම් කරල බල්ලන මම ගියා ..



2 comments:

මෙම ලිපියට මොනවා හරි කියන්න.....