Sunday, May 25, 2014

Leave a Comment

බීප් හඩින් පරිගණකයේ දෝෂ හදුනා ගනිමු.



දැන් මම අරගෙන අවේ ටිකක් වැදගත් එකක්.සමහර වෙලාවට කොම්පියුටර් එක on කරපුවම බීප් ගලා සද්ද 
ඇහිලා ඇතිනේ.

එහෙනම් ඒ බීප් සද්ද වලින් කියවෙන්නේ මොනවද බලමුකෝ..

බිප්ස් නැත.
බල සැපයුම දෝෂ සහිතයි.
ප්‍රොසෙසරය දෝෂ සහිතයි.
පරිගණකයට සම්බන්ද උපාංග වල සම්බන්ද ස්ථාන දුර්වල වී ඇත.
බීප් දෙකක්.
POST/CMOS දෝෂ සහිතයි.
එක දිගු බීප් හඩක් සමග කෙටි බීප් හඩක්
මව්පුවරුවේ දෝෂ සහිතයි.
දිගු බීප් හඩ තුනක්
යතුරු පුවරුවේ දෝෂ
දිගු බීප් හඩ නැවත නැවත මතු වීම.
පරිගණක මතක උපාංග වල දෝෂ.
දිගටම පවතින අඩු වැඩ් වන බීප් හඩ
ප්‍රොසෙසරය අදිකව රත් වී ඇත.

හරිනේද දැන් ඔයා කොම්පුටර් ඩොක්ටර් කෙනෙක් තාමයි.
හී...

එහෙනම් අපි ගියා...


0 මේ ලිපියට ප්‍රතිචාර:

Post a Comment

මෙම ලිපියට මොනවා හරි කියන්න.....