Sunday, May 25, 2014

1 comment

Office 2013 Direct බාගන්න (100% ඔරිජිනල් )

මෙන්න තියෙනවා Office 2013. නව විශේෂාංග රැසක් සමගින් ඔබවෙත එන Microsoft Office 2013 කෙලින්ම Download කරගන්න. ඔන්න මම පල්ලෙහා දාල තියෙන්වා. 


මේ දෙකම CD Image දෙකක්. ඒ නිසා Download කලාට පස්සේ එක්කො CD එකකට Burn කර ගන්න. එහෙමත් නැත්තන් IMG File එක Extract කරල හරි Mount කරල හරි මොන සෙල්ලමක් දාල හරි Install කර ගන්න. 

32 Bit (667Mb)
    බාගන්න

64 Bit (769Mb)
   බාගන්න

මෙන්න දැන් මේක බාගෙන ඇක්ටිවේට් කරගන්න.
                                              බාගන්න

1 comment:

මෙම ලිපියට මොනවා හරි කියන්න.....