Wednesday, June 18, 2014

Leave a Comment

ඕන කෙනෙකුගේ Facebook Account එකක විස්තර එකෙන්ම බලා ගමුද..


කොහොමද යාලුවනේ.මම තවත් අලුත් වැඩක් අරගෙන අවා මේකෙන් පුළුවන් ඕන කෙනෙකුගේ Facebook Account එකක විස්තර ඉක්මනට බලාගන්න.(id,first_name,gender,last_name,link",locale",name ,username )

එහෙනම් මේ විදිහට කරගෙන යන්න.
ඉසේල්ලම විස්තර බලාගන්න ඕන කෙනාගේ එකට යන්න.එතකොට මෙහෙම එයි.
ඔය රතු පාටින් තියන ටික මකල දාන්න..
නිල්පාටින් WWW කියල තියන තැනට graph කියල ගහන්න.
දැන් හරි එතකොට මෙහෙම එයි.
මම හිතනවා මේක වැදගත් වෙයි කියලා..
එහෙනම් මම ගියා..




0 මේ ලිපියට ප්‍රතිචාර:

Post a Comment

මෙම ලිපියට මොනවා හරි කියන්න.....