Tuesday, May 27, 2014

Leave a Comment

නොමිලේ කෝල් ගන්නයි sms ගහනයි අලුත් සොෆ්ට්වෙයා එකක්.



අද මම අරගෙන අවේ ඔගොලන්ට නොමිලේ CALL ගන්න SMS ගහන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්.
මේකේ නම තමයි VIBER.


මේ සොෆ්ට්වෙයා එක WINDOWS වලට දාගන්න ඔයාගේ ෆෝන් එකේ VIBER ස්තාපනය කරල තියෙන්න ඕන.....
එහෙනම් මෙන්න මේකට ගහින් WINDOWS සොෆ්ට්වෙයා එකයි ඔයාගේ ෆෝන් එකට හරියන ඇප්ස් එක බාගන්න.


.................එහෙනම් මම ගියා ඊලග ලිපියෙන්  හම්බවෙමුකෝ............


0 මේ ලිපියට ප්‍රතිචාර:

Post a Comment

මෙම ලිපියට මොනවා හරි කියන්න.....