
අද මම අරගෙන අවේ පොඩි දෙයක් මේ ගැජට් එකක් ඔයාගේ බ්ලොග් එකටත් දාගන්න පුළුවන්.
මේකෙන් ඩොලර් රුපියල් වලට හරවන පුළුවන් රුපියල් ඩොලර් වලට හරවන්නත් පුළුවන්.
මෙන්න මේක copy කරගෙන Layout ගහිල්ල Add a Gadget එකක් click කරල HTML/JavaScript කියන එක click කරල මේ code එක past කරන්න.
code එක ගන්න මෙතන click කරන්න.
එහෙනම් මම ගිය..
0 මේ ලිපියට ප්‍රතිචාර:
Post a Comment
මෙම ලිපියට මොනවා හරි කියන්න.....