Tuesday, May 27, 2014

Leave a Comment

ඔයාගේ නමට ප්ලේයර් එකක් නොමිලේ අපෙන්.



අපේ වෙබ් සයිට් එකෙන් අපේ වෙබ් සයිට් එකට එන අයට මාසෙන් මාසෙට එක එක ඒවා නොමිලේ දෙන්න අපි තිරණය කරා.
කරන්න තියෙන්නේ පොඩි දෙයයි.
ඉසේල්ලම මේ පින්තුරේ 1 කියල  තියෙන්නේ ඒ වගේ ගහින් අපේ facebook like page එකට like එකක් දන්න.

ඊට පස්සේ 2 කියල තියනවා වගේ නොමිලේ අපෙන් කියන එකට යන්න.


ඊට පස්සේ මේ වගේ පුරවන්න එකක් එයි.
මේ වගේ ඒක ඔයාගේ තොරතුරු දාල මේක පුරවන්න.

1 කියන එකට ඔබේ නම ඇතුලත් කරන්න.
2 කියන එකට ඔබේ ඊමේල් ගිණුම ඇතුලත් කරන්න.
3 කියන එකට GET FREE MY PLAYER කියල දෙන්න.
4 වෙනි එකට ඔබේ නම නැවතත් ඇතුලත් කරන්න.
5 වෙනි එකට නැවතත් ඊමේල් ගිණුම දාන්න.
6 වෙනි එකට ප්ලේයර් එකට දෙන්න ඕනෑ නම දෙන්න.
7 වෙනි එක අර එහා පැත්තේ තියන code එක දෙන්න.
8 send message! කියන එක click කරන්න.

ඊට පස්සේ පැය 24 ඇතුළත ඔයාගේ නමට සුපිරි ප්ලේයර් එකක් හදල අපි දෙනවා.
එක එන්නේ ඔයාගේ ඊමේල් ගිනුමටයි.




0 මේ ලිපියට ප්‍රතිචාර:

Post a Comment

මෙම ලිපියට මොනවා හරි කියන්න.....