Sunday, June 1, 2014

1 comment

ගෙදර ඉදන් ලෝකේ හැම තැනකටම යමුද...



අද මම අරගෙන අවේ ඕගොල්ලන්ට ගෙදර ඉදන් ලෝකේ වටේ යන්න පුළුවන් විදිහක් ගැන..
මේක හුගක් ඇය දන්නවත් ඇති එත් මේක කියන්නේ දන්නැති අයට..
හැබැයි මේක ශ්‍රී ලංකාවේ සමහර තැන් විතරයි බල්ලන පුළුවන්..

එහෙනම් මේකට යන්න ..
ගිහින් මේ වීඩියෝ එක බලන් කරන්න..

මේ වීඩියෝ එක පොඩ්ඩක් Slow ගණන් ගන්න එපා..

එහෙනම් අපි ගියා ඊලග ලිපියෙන් හම්බෙමු..

1 comment:

  1. මමනම් මේක දැනගෙන හිටියේ නෑ...
    එල!!!

    ReplyDelete

මෙම ලිපියට මොනවා හරි කියන්න.....