Monday, June 2, 2014

Leave a Comment

ඔගොල්ලන්ටම කියලා QR Code එකක් හදා ගමු..


QR Code කියන්නේ ඔය උඩ තියනවා වගේ ඒවාට..
අද මම දෙන්න යන්නේ ඕගොලන්ටත් QR Code එකක් හදා ගන්න පුළුවන් වෙබ් සයිට් එකක්..
එහෙනම් මේකට ගහින් ඕගොල්ලොත් QR Code එකක් හදා ගන්නකො...



දැන් මේකක් හදා ගත්තට ෆෝන් නැති අයට මේක බල්ලන විදිහක් නෑනේද ??
මෙන්න එකට මේ Code Computer රෙන් බලන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් ...
එක Download කරගන්න...



එහෙනම් අපි ගියා...

0 මේ ලිපියට ප්‍රතිචාර:

Post a Comment

මෙම ලිපියට මොනවා හරි කියන්න.....