Wednesday, June 18, 2014

Leave a Comment

ඔගොලන්ට සුපිරි Invitation, Ad,Banner,Card වගේ ඒවා හදාගන්න පුළුවන් වෙබ් සයිට් එකක්.


කොහොමද යාලුවනේ මම අරගෙන අවා තවත් සුපිරි වැඩක්.
මම හිතනවා මේක වැදගත් වෙයි කියලා.



මේකෙන් අපට Invitation Card, Ad,Banner,Cards වගේ ඒවා හද ගන්න.
උඩ තියන පින්තුරේ දැක්කනේද..
ඊට වඩා ලස්සනට ඔගොලොත් එකක් හදා ගන්න.
එහෙනම් ගිහින් බල්ලන.

එහෙනම් මම ගියා..



0 මේ ලිපියට ප්‍රතිචාර:

Post a Comment

මෙම ලිපියට මොනවා හරි කියන්න.....