Wednesday, June 18, 2014

Leave a Comment

ඔගොලන්ගේ File Upload කරන්න කියාපු Web Site එක.


ඉතින් යාලුවනේ කොහොමද මම අද අරගෙන අවේ ඔගොලන්ට File Upload කරන්න කියාපු Web Site එකක්..
මේකේ නම තමයි Media Fire හුගක් අය අහල ඇතිනේ. මේකේ අපට 11 GB Free දෙනවා.

ඉසේල්ලම මේකට ගිහිල්ලා Sing up වෙලා file upload කරන්න පටන් ගන්න.
 මේක ඔබල යන්න...
එහෙනම් කරලා බල්ලනකෝ මම ගියා........




0 මේ ලිපියට ප්‍රතිචාර:

Post a Comment

මෙම ලිපියට මොනවා හරි කියන්න.....