Tuesday, June 3, 2014

1 comment

ඔයාටම කියලා Operating System එකක් හදා ගමු..(Free )




අද මම කියන්න යන්නේ ඔයාටම කියලා Operating System එකක් හදාගන්න විදිහක් ගැන..
හැබැයි මේක සොෆ්ට්වෙයා එකක් නෙවෙයි.
මේක අපි online හදා ගෙන Download කරගන්න ඕන..

මේකෙන් Operating System විතරක් නෙවෙයි Server වගේ ඒවත් හදන්න පුළුවන්..


එහෙනම් මෙන්න ගිහින් හදා ගන්න.
Operating System එකක් හදනවානම් මෙහෙම දෙන්න..

ඊට පස්සේ හදාගෙන යන්න..
එහෙනම් යාලුවනේ අපේ වෙබ් සයිට් එක ගැන කට්ටියට කියන්න..
එහෙනම් මම ගියා..




1 comment:

  1. සුපිරි වැඩක් මචං..

    ReplyDelete

මෙම ලිපියට මොනවා හරි කියන්න.....