Wednesday, June 11, 2014

2 ප්‍රතිචාර

Autorun virus එකක් හදා ගමුද?


මම අද අරගෙන අවේ Auto Run Virus එකක් හදන හැටි කියන්න.
එහෙනම් හදන්න පටන් ගමු.


ඉසේල්ලම Notepad එකක් Open කරන්න.
ඊටපස්සේ මේ code එක copy කරල Pest කරන්න.
Code එක ගන්න මෙතැන ඔබන්න.
ඊටපස්සේ File කියන එකට ගිහින් save as කියන එකට ගහින් Autorun.exe කියල දෙන්න.
දැන් එකපාරටම Virus gard එකෙන් බ්ලොක් කරයි.
ඊට පස්සේ ආය එකක් හදාගෙන කාට හරි දෙන්න.
එහෙනම් යාලුවනේ මම ගියා...,


2 comments:

මෙම ලිපියට මොනවා හරි කියන්න.....