Tuesday, June 10, 2014

2 ප්‍රතිචාර

Internet Download Manager Android ෆෝන් වලටත් දාගමුද...


හලෝ යාලුවනේ කොහොමද ඉතින්..
අද මම අරගෙන අවේ Android ෆෝන් වලට Internet Download Manager App එක..(Apk)
කොහොමද බඩු හොදයි කියල හිතෙන අය Download කරගෙන බලන්න..



download කරගන්න තේරෙන්නෙ නැත්තම් යට පින්තුරේ බලන්න..

එහෙනම් යාලු මම ගියා.....
මීලග පොස්ටුවෙන් හම්බෙමු..



2 comments:

  1. මේක මම දාගත්තා.
    බඩුව නම් මරු..
    මට download කරගන්න තේරෙන්නෙ නෑ..
    කොල්ලෝ..

    ReplyDelete
    Replies
    1. මම download කරන හැටි තියන image එකක් දාන්නම්.

      Delete

මෙම ලිපියට මොනවා හරි කියන්න.....