Saturday, May 24, 2014

Leave a Comment

ගලේ ගැහුවත් කැඩෙන්නේ නැති Laptop එකක් Dell සමාගමෙන් නිපදවයි..



ඔන්න යාලුවනේ මම අද අරගෙන අවේ අලුත් දෙයක් .dell සමාගමෙන් නිපදවපු අලුත් ලැප්ටොප් එකක් ගැන.
ඔන්න එහෙනම් වැඩි කතා නැතුව කියන්නම්.
මේ ලැප්ටොප් එකේ විසේශ්ත්වය තමා මේක උඩක ඉදන් වැටුනට මොකුත් වෙන්නේ නෑ.
ටව එකක් තාම සාමාන්‍ය ගින්නකට මේක ඔරොත්තු දෙනවා.



  1. මේක ටැබ් එකක් විදිහට පාවිච්චි කරනත් පුළුවන්.


2. තව එකක් තමයි වතුර කොච්චර වැටුණත් මේක ඔරොත්තු දෙනවා.

තව හුගක් කරනා තියනවා .මේවා දැනට ඇමරිකාවේ පොලිසියේ,හමුදාවේ සහ ගිනි නිවන හමුදාවේ බාවිත වෙනවා.

මෙන්න මේ වීඩියෝ එක බල්ලන .



     එහෙනම් මම ගියා.


0 මේ ලිපියට ප්‍රතිචාර:

Post a Comment

මෙම ලිපියට මොනවා හරි කියන්න.....