Thursday, May 29, 2014

1 comment

Folder Lock කරන්න හොද සොෆ්ට්වෙයා එකක්.


අද මම අරගෙන අවේ සුපිරි සොෆ්ට්වෙයා එකක් .
මේකෙන් අපට folder password එකක් දාල lock කරනත් පුළුවන්.
තව මේකෙන් folder පෙන්නේ නැති කරන්නත් පුළුවන්.

ඒ විටරක් නෙවෙයි.මේකෙන් local disk වගේ ඒවත් ලොක් කරන්න පුළුවන්.

මෙන්න scrren ෂොට් ටිකක්.



එහෙනම් download කරගන්න.

1 comment:

මෙම ලිපියට මොනවා හරි කියන්න.....