Tuesday, July 1, 2014

Leave a Comment

Google Chrome එකෙන් Gmail notifications එකක් ඔයාගේ Desktop එකට ලබා දාගමුද...




හලෝ යනුවනේ කොහොමද ඉතින් මම අදත් අලුත් දෙයක් අරගෙන අවා එහෙනම් වැඩේට බහිමුකො..

ඔබ නිතර ඔබේ Mails chack කිරීමට අකමැති නම් ඔබේ Gmail ලැබුණු බවට notifications ඔබේ Desktop එකටම ලබා ගැනීමට කැමතිද?

එසේනම් ඔබට අවශ්යද වන්නේ Gmail account එකක් හා එමගින් sign in වූ Google chrome බ්‍රවුසරය පමණි. ඔබේ Browser එකට sign in වී එහි දකුනේ ඉහලින් ඇති දැතිරෝදයක් වැනි Settings හි click කරන්න. එහි settings හි privacy content settings button එක click කරන්න. එහි Notification යටතේ ඇති Allow all sites to show desktop notification තෝරා Done යන්න click කරන්න. දැන් ඔබට gmailලැබුනු සැනින් එය Desktop එක මතට pop-up වනු ඇත.
මෙය ක්‍රියාත්මක නොවේ නම් ඔබ කළ යුත්තේ Gmail වලට log වී එහි settings වලට පිවිසීමයි. එහිදී දැතිරෝදයක් වැනි අයිකනයක් මේ සඳහා භාවිතා කරන්න.'General''tab එකෙහි Desktop notification වෙත පිවිසී ''click hear to enable'' click කරන්න. මෙහිදී ඔබට ''chat notification ''හා ''New mail'' notification තෝරා ගත හැකිය. Save බොත්තම මගින් ඔබේ තේරීම සනාථ කරන්න. එවිට ඔබේ Gmail Desktop Notification වනු ඇත.


එහෙනම් යාලුවනේ මම ගිය!!!!


0 මේ ලිපියට ප්‍රතිචාර:

Post a Comment

මෙම ලිපියට මොනවා හරි කියන්න.....