Saturday, May 24, 2014

2 ප්‍රතිචාර

facebook එකේ friends request බ්ලොක් වෙන එක නවත්ත ගමු..



http://aepariganaka.blogspot.com/
මම ගෙනාවේ ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නයකට විසදුමක් .. Facebook ආයේ මොනාද facebook කිවොත් කන්න බොන්න නාන්න මොකුත්ම ඕනේ නැනේ පොඩි කෙනාගේ ඉදන් වැඩිහිටියට එනකන්ම බාවිතා කරන social networking එකක් තමයි facebook ඉතින් කට්ටිය උදේ ඉදන් රෑ වෙනකන් මෙලෝ සිහියක් නැතුව චැට් Chat තමයි නමුත් දුකයනු ටිකදවසකින් Friend request block වෙලා කාටවත් friends request යවන්න බැරිවෙන එක නැත්තම් අලුතෙන් හැදුව ෆේස්බුක් acount එකක්නම් ආයේ facebook යන්න බැරිවෙන්නම block වෙනවනේ එහෙම උනාම ඉතින් boot එකක් වැදුනට හපන් ඉතින් facebook එකේ අයිති කාරයා මාක් මාම මෙහෙම එක එක විදිහේ වධ දෙන්නේ facebook එකෙන් වෙන කරදර බලපෑම් අඩුකරන්නයි මේ ලගදි කට්ටියට හික් ගෑවෙන්න අපේ මහින්ද රාජපක්ෂ ජානදිපති තුමා
කොහෙදිදෝ කියලා තිබ්බලුනේ facebook එක block කරනවා කියලා ලංකාවේ එත් ඉතින් facebook එකෙන් වෙන කරදර බලපෑම් වැඩිනිසානේ අද facebook එකේ බලන බලන තැන ගොසිප් අසබ්ය පින්තුර විඩියෝ වැහි වැහැලානේ ඉතින් මාර්ක් බුවා එහෙම එක එක security වැඩි කරන එකත් හොදයි එක අතකින් නමුත් අපිනම් ඕවගේ වැඩ වලට නෑනේ නමුත් කරුමෙට අපෙත් facebook acount බ්ලොක් වෙනවා ඉතින් එහෙම වෙන්න කලින් අපි එක නවත්තගමු අපි කෙල්ලොන්ට එහෙම request දානවා එතකොට අපිදාපු කෙනාට පෙන්වන්නේ මෙන්න මෙහෙම


ඉතින් අපි ඒ request එක යවපු කෙනා Confirm හරි Notnow හරි කරන්නේ නැතුව ඉන්නවා එහෙම ගොඩක් අය එකිවේ 10ක් 15ක් වගේ හරියට ගානක්නම් කියන්න දන්නේ නෑ එහෙම උනාම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් බ්ලොක් වෙනවා මේ තියෙන්නේ ඒවගේ බ්ලොක් උනාම වැටෙන massages මේ බලන්නකෝ .

image

image

image

තව අපි යවපු friend request එකක් කවුරු හරි Confirm කලාම අහනව මේ පින්තුරේ වගේ Do you know .... outside of facebook කියල ඒ කියන්නේ frequest එක එවපු කෙනාව facebook එකෙන් ඇර වෙන කොහෙන් හරි අදුරනවද කියලා ගොඩක් අය එකට No කියල තමයි දෙන්නේ
image
එතකොට facebook feedback එකක් යනවා නාදුනන අයටත් Friend request දානවා කියල එහෙම ගොඩක් feedback ගියාමත් බ්ලොක් වෙනවා දවසකට request 10 කට වඩා නොදා අදුරන්නේ නැති අයටත් වැඩිය request නොදා හිටියොත් block වෙන එකෙන් බේරී ඉන්න පුළුවන් නමුත් මේක කරන්න පුළුවන් වැඩක්ද හපෝ කොහොමත් අපි දන්න උන්ටවඩා facebook එකේ ඉන්නේ නොදන්නා උන්නේ ඉතින් එකට තමයි මෙන්න මේ වැඩේ තියෙන්නේ මම පොස්ට් එක ලියන්න හැදුවේ මෙන්න මේක ගැන කියල දෙන්න නමුත් faebook එකේ සාමාන්‍ය නීති ටිකකුත් කිවා වැඩි හොදට හරි දැන් බලමු කොහොමද block වෙන්න කලින් බ්ලොක් වෙන්න කලින් නවත්ත ගන්නේ කියලා අපි request 100 K දැමොත් ඕකෙන් 40ක් වත් accept වෙන්නේ කලාතුරකින් අන්න එහෙම aceept නොවී තියෙන request ටික බලලා සතියකට දෙකකට වතාවක් එව්වා අයින් කරගත්තනම් වැඩෙ හරි ඒක කරන්නේ මෙහෙමයි ඉස්සෙල්ලම ඔයාලගේ profile එකට යන්න මෙතනින් https://www.facebook.com/ ඔයාගේ facebook id එක මගෙනම් මේවගේ https://www.facebook.com/bandara  ඕක browser එකේ Adress Bar එකේ ගහල යන්න නැත්තම් මෙතනින් යන්න

image

ඊටපස්සේ ඔයාලගේ profile එකට යයි ඊළගට Active Logs click කරන්න. මෙතන
facebook activity log button

image

ඊටපස්සේ More කියන එකට යන්න
image

ඊටපස්සේ friends කියන එක clcik කරන්න.

image

ඊටපස්සේ මෙහෙම වැටෙනවා ඊටපස්සේ මේ පින්තුරයේ ආකාරයට ඒ වගේ තියෙන ඔක්කොම Cancel friend request කරන්න.

image
This image has been resized to fit in the page. Click to enlarge.


ඔන්න ඔච්චරයි දැන් ඉතින් ආතල් එකේ facebook එකේ නිදාගන්න උනත් බැරියේ block කරදර නැතුව එහෙනම් ඔයාලගේ යාළුවොත් ඇති මේ block වැඩේ විදින ඒ අයටත් දැනගන්න මේ ලිපිය share කරන්න අහෙනම් තවත් මේවගේ ලිපියකින් හමු වෙමු.
අපි ගිය ....

2 comments:

මෙම ලිපියට මොනවා හරි කියන්න.....