
අද මම අරගෙන අවේ සුපිරි සොෆ්ට්වෙයා එකක් .
මේකෙන් අපට folder password එකක් දාල lock කරනත් පුළුවන්.
තව මේකෙන් folder පෙන්නේ නැති කරන්නත් පුළුවන්.
ඒ විටරක් නෙවෙයි.මේකෙන් local disk වගේ ඒවත් ලොක් කරන්න පුළුවන්.
මෙන්න scrren ෂොට් ටිකක්.

එහෙනම් download කරගන්න.
hoda post ekak yaluwa!!
ReplyDelete